
තවද මෙම සාලිය තුෂාර රනවක සන්තකයේ බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් මුදල් ආයෝජන සිදුකර ඇති බවට සමාජ මධ්‍යය ඔස්සේ මොහු විශාල ලෙස චෝදනා කර ඇති අතර මොහු සම්බන්දව දෙස්විදෙස් පුද්ගලයින් ගෙන් CID එකට විශාල පැමිනිලි ප්‍රමාණයක් පැමින ඇත. අසරණ පුද්ගලයින් රවටා මුදල් වංචා කර සැගව සිටින මොහු තම දරුවන් හා බිරිද අතහැර දමා Laos වල වියට්නාම් ජාතික කාන්තාවක් සමග Vt Sky Ship Hostel & Restaurant Vientiane වල මේ වනවිට සුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි.

අපරාධ රැසකට සම්බන්ධ මොහු වැඩිම ප්‍රසිද්ධියක් දැරූවේ කප්පම් ගැනීම හා ඉතා විශාල ව්‍යාපාර හිමි ධනවත් ව්‍යාපාරිකයින් රැසක්ම බියවද්දා ඔහු කෝටි ගණනින් කප්පම් ලබාගත් අයෙකු ලෙසයි .මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති මොහු ලංකාවෙන් පැනලා යන්නට පෙර මේ රටේ ජාතිවාදය වපුරමින් මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව ගැනත් මුස්ලිම් රටවල් ගැනත් ඔවුන්ගේ කුරානය හා ආගමික සංස්කෘතිය පාවා දෙමින් මුදල් වංචා කිරීම් හා මිනිස් ජාවාරම් වල ඉහලින්ම යෙදුන දූෂිත ව්‍යාපාරිකයෙකි.
මොහු රටින් පැන්නේ කෙසේද ? මොවුන් පසු පස සිටින ප්‍රබල දේශපාලන බල කවුද ? තවමත් මොහු සම්බන්දව නීතිමය පියවර නොගෙන සිටීමට මොහු හා එක්ව සිටින පිරිස කවුද යන්න තවමත් ප්‍රශ්නයක්..
මොහුට සරණාගත වීසා (refugee visa) ලබා දුන්නේ කවුද ?
මොහුව මාද්‍යයෙන් හා ජනතාවගෙන් වසන් කර රකින මේ බලවේග මොනවාද ?
මොහු හා එක්ව සිටින අනෙක් පිරිස හා දේශපාලන හා රාජ්‍ය සේවක අතකොලු කවුරුද ?
සියලුම නිවරැදි තොරතුරු අප සතුවන අතර මොහුගේ සියලු විස්තර හෙලි කිරීමට කටයුතු කරමු. මෙය ශ්‍රී ලාංකික දේශපාලකයන් හා ඉහල තලයේ රාජ්‍ය නිලාදාරීන්ගේ දැන ගැනීම පිනිසයි
‘මෙම වංචාකරුට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි ’
මොහුව නීතියේ රැහැනට හසු කර ගැනීමට මොහුගෙන් පීඩා කෑ පුද්ගලයන් විසින් විවිධ සයිබර් ප්‍රහාර ශ්‍රී ලංකාවේ පාසල් හා දෙරණ මධ්‍ය වෙතද දෙස් විදෙස් හරහා යොමු කර ඇත. එම ප්‍රහාරයේ අරමුණ ලෙස ද දක්වා ඇත්තේ සාලිය තුෂාර රනවක යැයි හදුන්වන ප්‍රධාන පෙලේ මුදල් වංචාකරු හා මිනිස් ජාවාරම් කරු අත්අඩංගුවට ගැනීමට රජයේ, පොලිසියේ හා සියලු මාධ්‍ය ආයතනවල අවදානය යොමු කරවා ගැනීමටයි. මෙය share කර දැනුවත් කර මෙවන් දූෂකයන් අවස්තා වාදීන් අතුගා දැමිය යුතුයි.
-561339.jpg)

